රජයේ වී ගබඩා 84ක පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා.

ඒ යුද හමුදා ශ්‍රම දායකත්වයෙන්.

කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල, කොළඹ, කුරුණෑගල, රත්නපුර,
හම්බන්තොට, සහ මාතර යන දිස්ත්‍රික්කවල වී ගබඩා පිරිසිදු කිරීම අවසන් කර තිබෙනවා.

ඒ clean Sri Lanka ව්‍යාපෘතිය යටතේයි.

මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදීගැනීම රජයේ අරමුණ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *