වියට්නාමයේ මධ්‍යම පළාතේ ටින්හි ප්‍රදේශයේ අද (25) අලුයම අනතුරකින් සිදු වී තිබෙනවා.
එම අනතුරෙන් ළමුන් ඇතුළු 09දෙනෙක් මියගොස් ඇති අතර තවත් 16දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වසරේ මුල් භාගයේදී පමණක් වියට්නාමයේ සිදු වූ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 5,024දෙනෙක් මියගොස් ඇති බවයි.