2024 මැයි මාසයේ දී 1.6%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 2.4%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එමෙන්ම 2024 මැයි මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 1.9%ක් දක්වා වැඩි වී ඇති බව සඳහන්.
2024 මැයි මාසයේ දී 2.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 2.7%ක් දක්වා වැඩි වී තිබෙනවා.
(rednews)