ලබන වසරේ සිට මානවරූපී රොබෝවරුන් නිෂ්පාදනය සහ භාවිතය ආරම්භ කරන බව Tesla සමාගමේ ප්‍රධානී Elon Musk පවසනවා.

ටෙස්ලා විසින් රොබෝවරු මුළින්ම භාවිතා කරන බවත් එය 2026 දී විකිණීමට පටන් ගන්නා බවත් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළා.

ඔප්ටිමස් නම් රොබෝවරයා මේ වසර අවසන් වන විට ටෙස්ලා කම්හල්වල භාවිතයට සූදානම් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව Elon Musk මීට පෙර පවසා තිබුණා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *