ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි ලෝක කුසලාන සැලසුම්වලට සලකා නොබලන බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

අද පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *