ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය හෙට (26) ප්රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(rednews)