එළඹෙන අගෝස්තු මාසයේ සිට වාහන ආනයනය කිරීමට අවසර ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ මූලික අදියරයේදී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *