තැපැල් ඡන්ද අයදුම්පත් අගෝස්තු 05 වනදා හෝ ඊට පෙර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම වසරේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 26 වනදා සිට සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල රාජකාරි වේලාවන් තුළදී ප්‍රදර්ශනය කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(rednews)