නැවත බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින් කේක් සහ බේකරි නිෂ්පාදනවල අවශ්‍යතාවය සඳහා මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට මෙරටට බිත්තර මිලියන 224ක් ආනයනය කර තිබෙන බව එම කැබිනට් නිවේදනයේ සඳහන්.
(rednews)