එළඹෙන ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 45ක් මේ වන විට ලැබී තිබෙන බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි අධ්‍යක්‍ෂකවරයා කියා සිටියේ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් බවයි.