ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත පළ කරන බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ පැවැති උත්තරීතර මණ්ඩලය රැස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *