චීනය ආර්ථික අතින් සහ කලාපීය වශයෙන් සන්නද්ධ වීම හේතුවෙන් ඇමරිකාව ඇතුළු ඇමරිකානු හිතවාදී රටවල් චීනය සමඟ නොරිස්සුම් සහගත බවක් පෙන්නුම් කරන බව වාර්තා වනවා.
එමනිසා ඉන්දීය සාගරය කේන්ද්‍ර කොටගෙන නව නාවික බලමුළුවක් නිර්මාණය කිරීමට ඇමරිකානු ආරක්ෂක අංශ සැලසුම් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.