2024 පරිසර, සමාජීය හා පාලනය පිළිබඳ සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ෂෙයික් හසීනා මීට පෙර එක පියවරක් අනුගමනය කර තිබුණේ නම් ඇය අදටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටින බවයි.

එමෙන්ම බංගලාදේශයට මෙවන් තත්ත්වයක් උදා නොවන බවත් ඔහු අවධාරණය කළා.

තවද කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වනවිට ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *