එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස හට සහය පළ කරන බවට වන ගිවිසුම අද (07) අත්සන් කෙරුණා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සජිත් ප්‍රේමදාස අතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *