ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සඳහා අරගලය නියෝජනය කළ තරුණ තරුණියන් හට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පක්‍ෂ මූලස්ථානයේ අද (07) පැවති හමුවකදීය.