ජනපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂකයින් පිරිසක් අතර හමුවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුවයි.

ඒ අනුව අධ්‍යාපන වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදා කරදී තිබෙනවා.

තවද එහිදී සිසුන් විසින් නැගූ ගැටලු කිහිපයකටද ජනපතිවරයා පිළිතුරු ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *