ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වන බර්නාඩ් හිල් මිය ගොස් තිබෙනවා.

ඔහු මිය යන විට 79 වන වියේ පසු වුණා.

ලෝකයේ ජනප්‍රියත්වයට පත් ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු රංගන දායකත්වය ලබා දුන්නා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *