එළඹෙන ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු මස 15 සිට 19 දක්වා එම දුම්රිය සේවාව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.