පිලිපීනය හා චීන වෙරළ ආරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙකට ගැටිමෙන් අද (19) අනතුරක් වාර්තා වී තිබෙනවා.

පිලිපීන නෞකාව අනවසරයෙන් සිය මුහුදු සීමාව වෙත පැමිණි බවත් ඔවුන්ට අනතුරු සංඥා කිහිපයක් නිකුත් කළද ඒවා නොසලකා හරිමින් සිය මුහුදු සීමාව වෙත පැමිණි බවත් චීන වෙරළාරක්ෂක බලකාය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *