ආර්ථික, සමාජ හා දේශපාලන විප්ලවයන් සාමකාමීව ගෙන යාම සඳහා තමන් සහයෝය ඉල්ලා සිටින බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (15) හොරණ ප්‍රදේශයේ පැවති ජන රැලියකට සහභාගී වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *