රක්ෂිත බවට පත්කර ඇති පාරම්පරික වගා ඉඩම් නැවත වරක් ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (15) මඩකලපුවේ පැවති ජන රැලියක් අමතමින්.