රටට අවශ්‍ය ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කරමින් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) හබරාදූවේ පැවති ජන හමුවකදී.

තම ආණ්ඩුවක් යටතේ රට ස්ථාවර භාවයට ගෙන රට ගොඩගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *