ජාති, ආගම්, පක්ෂ හා කුළභේද නොතකා ජනතාව වෙනුවෙන් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
හෙට්ටිපොළ ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජන රැලියකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.