ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වුණා.

ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණේ, සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරීන්ට ලබා නොදීම සහ වැටුප් ගැටලු පදනම් කර ගනිමින්.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *