බංග්ලාදේශයේ මතුව ඇති අස්ථාවර තත්ත්වය හේතුවෙන් එරට හමුදා නිලධාරීන් වෙත මහෙස්ත්‍රාත් බලතල ලබාදීමට තීරණය කර තිබෙනවා.
මෙම බලතල එරට සාමය ස්ථාපිත කිරිමේ අරමුණින් තාවකාලිකව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
අයථා මහජන රැස්වීම් විසුරුවා හැරීම, අත්අඩංගුවට ගැනීම, වෙඩි තැබීම ඇතුළු බලතල රැසක් එමඟින් එරට හමුදාවට හිමිවන බව ද සදහන් වනවා.