සොරුන් අල්ලනවා සේම සොරුන් සොරාගත් සම්පත් නැවත වරක් රටට ලබාගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
අද (18) මොණරාගල ප්‍රදේශයේ පැවති ජන රැලියකට සහභාගී වෙමින් ඔහුමේ බව කියා සිටියා.