දිවයිනේ සියලුම පාසල් සඳහා හෙට (20) නිවාඩු ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා රජයේ පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගෙන තිබීම හේතුවෙන්.
ඒ අනුව සියලුම පාසල් ලබන 23 වනදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළා.