2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට දිවයින පුරා සිදුවෙමින් පවතිනවා.

ඒ අනුව මේ ගෙවී යන්නේ ඡන්දය භාවිතා කිරීමේ අවසන් විනාඩි කිහිපයයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද (21) පස්වරු 4.00 වන විට ඡන්ද විමසීම අවසන් කරන බවයි.

මෙතෙක් ඡන්දය භාවිතා නොකරන ලද පුද්ගලයන් හට පස්වරු 4.00ට පෙර ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *