මෙරට අගෝස්තු මාසයේ උද්ධමනය 1.1%ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පසුගිය ජූලි මාසයේදී එය දැක්වුණේ 2.5%ක් ලෙසයි.

අහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී 2.3% ක් දක්වා අඩු වී තිබෙනවා.

ජූලි මාසයේදී එය දැක්වුණේ 2.9%ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *