යුක්‍රේනයේ Kharkive මහල් නිවාස සංකීර්ණයකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමගින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තවත් පුද්ගලයින් සුන්බුන් යට සිරවී ඇති බවට සැක කරන බවයි.