නැගෙනහිර අහසේ හෙට (27) වල්ගා තරුවක් නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

ඒ වසර 80,000කට පමණ පෙර පෘතුවියට දිස්වූ වල්ගා තරුවක් බවයි වාර්තා වන්නේ.

අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේ සී 2023 ඒ 3 නමින් හදුන්වන මෙම වල්ගා තරුව හෙට අලුයම 5ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේදී දැකබලා ගැනීමට ලක්වාසීන්ට ද හැකියාව පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *