මහා බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන්ව ඇත්තේ රු.295.8071ක් ලෙසයි.
එහි විකුණුම් මිල රු.304.9150ක් ලෙස සටහන් වුණා.