නැගෙනහිර රෆාහි හමාස් සංවිධානයට එරෙහිව ඉලක්කගත ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඒ, සටන් විරාම ගිවිසුමකට එකඟතාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් දකුණු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *