කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස 3ක නිවාඩුවක් ලබා දීමට ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව අද (07) අනුමත කළා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහු අසනීප තත්වයෙන් පසුවන බැවින් මෙසේ නිවාඩුවක් ලබා දීම අනුමත කළ බවයි.
(rednews)