අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකළ විදේශීය ජාතිකයන් 40 දෙනෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හංවැල්ල ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ චීන ජාතිකයන් 30 දෙනෙක්, ඉන්දීය ජාතිකයන් 04 දෙනෙක් සහ තායි ජාතිකයන් 06 දෙනෙක් ඒ අතරට අයත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *