විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් විද්‍යුත් දුම්වැටි 1,105ක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔහු මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *