මෙම සතියට අදාළ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි 1kg අලෙවි කළ හැකි මිල පරාසය දැක්වෙන්නේ රු.237 – රු.269 ලෙසයි.

එමෙන්ම තිරිඟු පිටි 1kg අලෙවි කළ හැක්කේ රු. 149 – රු.177ත් අතර මිලකට බවයි වාර්තා වන්නේ.

පරිප්පු 1kg රු.270ත් – රු.317ත් අතර මිලකට අලෙවි කිරීමට හැකියාව පවතිනවා.

මේ අතර ආනයනික අර්තාපල් 1kg රු.160ත් – රු.234ත් අතර මිලකට අලෙවි කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *