T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම ලෝක කුසලානයේදී ‘A’ කාණ්ඩයේ තවමත් කිසිදු තරගයක් ජයග්‍රහණය කළ නොමැති කණ්ඩායම ශ්‍රී ලංකාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *