ලබන මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔක්තෝබර් මාසය සඳහා එම මුදල අන්තර්කාලීන දීමනාවක් ලෙස ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

එමෙන්ම මේ මාසය සඳහා ලබාදෙන අමතර දීමනාව ඉදිරි දිනවලදී ලබා ගත හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *