ඊයේ (15) දිනට සාපේක්ෂව අද (16) රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 221,450ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ රුපියල් 203,000ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *