නැගෙනහිර තුර්කියේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන් වූ බවයි.
භූ කම්පනයෙන් සිදුවූ ජිවිත හානි හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.