එළඹෙන මහ මැතිවරණයේදී ජනතාව සිදු කළ යුත්තේ ජාතික ජන බලවේගයට බලය ලබාදීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.

හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙවර මහ මැතිවරණයේදී තම පාර්ශවය බලය ඉල්ලා සිටීමක් සිදු නොකරන බවයි.

ඒ අනුව ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීම සඳහා දැනුමක්, බුද්ධියක් ඇති පිරිසක් විපක්ෂයට යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *