ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

එම වෙඩි තැබීම අද (16) දහවල් 3ට පමණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන අයෙක් බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *