නවතම ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අද (16) නිවේදනය කළා.

ඒ අනුව එහි මුල් 05 අතරට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

ඔහු මේ වන විට 05 වන ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙමින්.

එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම්වල මතීෂ පතිරණ ස්ථාන 24කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට 56 වන ස්ථානයේ රැඳී සිටිනවා.

කෙසේ වෙතත් එම ශ්‍රේණිගත කිරීම්වල 5වන ස්ථානයේ රැඳී සිටි වනිදු හසරංග 7 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *