ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුවී තිබෙනවා.

එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව කරුණු කාරණා රැසක් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ගුවන් යානයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා ඇමරිකාවට සිය කෘතඥතාවද පළ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *