එළඹෙන මහ මැතිවරණයට අදාළව පැමිණිලි 290ක සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ එම පැමිණිලි සියල්ල නීති උල්ලංඝණය කිරීමට අදාළව ලැබී ඇති බවයි.

ඉන් පැමිණිලි 211ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 79ක් සම්බන්ධව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *