සියෙරා ලියෝන් ජනාධිපති ජුලියස් මාඩා වෝනියෝ අද (20) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

සවෝමා හි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පිටත්ව යන අතරතුර ඔහු මෙරරට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණෙන ජනාධිපති ජුලියස් මාඩා හෙට දිනයේදී දිවයිනෙන් පිටත්ව යනු ඇති.

ඔහු මෙම සංචාරය අතරතුර මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමටද නියමිතයි.

2024 පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සැවෝමා හීදී 21 සිට ලබන 26 වනදා දක්වා පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *