ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල 288.61ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.60ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *