ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් ඊයේ (08) පැවැත් වුණා.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතරයි.

ඉන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ ප්‍රතිඵලයත් සමඟ 2024 IPL තරගාවලියේ playoff වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වූ පළමු කණ්ඩායම බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පත් වුණා.

ඔවුන් මේ දක්වා තරග 12කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 4ක් පමණයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *