දීපාවලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සංගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් 10,000කින් ඉහළ දමා තිබෙනවා.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ මට්ටමක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

ඒ අනුව එම දීමනාව රුපියල් 10,000 සිට රුපියල් 20,000 දක්වා ඉහළ දමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *